සේවා ස්ථාන, ගෘහස්ත ජිම්, පල්ලි සහ සාත්තු නිවාස වැනි ප්‍රජාවන් තුළ වෛරසය නිහඬව පැතිර යන බවත් සෞඛ්‍ය ඇමති ක්වොන් සඳහ
International
නවසීලන්තයේ දොරටු විවර කිරීම 2022 මුල සිට පමණලු
’’අපි තවමත් සම්පූර්ණයෙන්ම නැවත විවෘත කළ හැකි තත්ත්වයක නැහැ.’’ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කර ගැනීම පිළි
ඉන්දුනීසියානු කැඩෙට්ලාගේ කන්‍යාභාවය පිරික්සීම නවතයි
දිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිර
ප්‍රංශ සෞඛ්‍ය බලපත්‍ර ක්‍රමයට එරෙහි පහර දීමක් සිදුවෙලා
එන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි ව
චීනය තුළ පමණක් එන්නත් මාත්‍රා බිලියන 1.8ක් ලබාදීලා
වසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීන
මෙල්බර්න් හි අගුලු දැමීම් තවත් සතියක් දීර්ඝ කරයි
’’බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය
චීනයේ කොවිඩ් එන්නත් තවත් රටවල් රැසක් වෙත
චීනය මේ වන විට ලාඕසයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.
චීනය මෙතෙක් එන්නත් මාත්‍රා මිලියන 770ක් ලෝකයට දීලා
චීනය වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රාවන් චීනය තුළ දේශීයව පරිපාලනය කර ඇති මාත්රාවන්ගෙන් 45%කටත් වඩා වැඩි බවද
නවසීලන්තයේ දේශසීමා යළි ඇරීම ගැන විශේෂඥ තීරණය
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්, 2020 මාර්තු වනවිට දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම තුළින් කොවිඩ්-19 දේශ
ජර්මනියේ එන්නත් ලබාදීම වේගවත් කරනවා - මර්කල්
අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබ
ඇෆ්ගනිස්ථාන ෆාරා පළාත් අගනුවර තලේබාන් අල්ලයි
එම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ
ද. කොරියාවේ දෛනික ආසාදන 2,000 ඉක්මවයි
දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.
චීනය හා රුසියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කරයි
චීනය සහ රුසියාව අඛණ්ඩව සිව්වැනි වරටත් මෙම හමුදා අභ්‍යාස පැවැත්වූ වසර මෙයයි. එමෙන්ම 2020 දී කොවිඩ්-19 පැතිර යාමෙන් පසු
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 43ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 203,329,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඉරාන නව ජනපති දේශීයව නිපදවූ එන්නතක් විදගනියි
බටහිර සම්බාධකවලට යටත්ව සිටින ඉරානය කියුබාව මෙන්ම තමන්ගේ එන්නත් නිෂ්පාදනය සඳහා උත්සුක වී තිබේ.
වෛරස් නැති නවසීලන්තයේ සේවක හිඟයක් -දේශසීමා අරී
නවසීලන්තයේ කිරි ආශ්රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක
ඇමෙරිකාවේ ආකැන්සාස් හි දැඩි සත්කාර ඇඳන් අවසන්ලු
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම
කොවිඩ් බලපත්‍රය නැත්නම් බාර්, අවන්හල් දොර වැසේ
එහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හද
ඔස්ට්‍රේලියාවේ අගුලු දැමීම් තවදුරටත් දීර්ඝ වන හැඩක්
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ග
ජාවා සහ බාලි කොවිඩ් සීමා අගෝස්තු 16 දක්වා දීර්ඝ වේ
ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළ
යේමනයෙහි පාසල් වයසේ දරුවන් වැඩි පිරිසක් රැකියාවල
’’මගේ පියාට ගෙදර වියදම් තනිවම පියවා ගත නොහැකි නිසා මට මේ රැකියාව කරන්න වුණා. පාසලට හෝ වෙනත් දේ සඳහා අපට මුදල් නෑ’’ 8
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 43කට ආසන්නයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,661,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ෆයිසර් 3 වැනි මාත්‍රාවේ අතුරු ආබාධ 2 වැන්න හා සමානලු
ඊශ්‍රායලයේ කළ මූලික සමීක්ෂණයකට අනුව, ෆයිසර් කොවිඩ්-19 මර්දන එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට දෙවැ
එන්නත් අනිවාර්ය කිරීමේ නියෝග අවශ්‍යයයි - ෆවුසි
ෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකාන
ලොක්ඩවුන් වැළැක්වීම තක්සේරු කිරීමේ ව්‍යාපෘතියක්
මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව
ඔස්ට්‍රේලියා අගමැතිවරයාගේ ජනප්‍රියත්වය පහළටම ඇවිත්
කොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය)
තලේබාන්වරු ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකරලා
තලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අ
ඇමෙරිකා දෛනික ආසාදන මාස තුනක ඉහළම අගයේලු
බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් වර්තමාන වැඩිවීම බොහෝදුරට එක්සත් ජනපදය තුළ එන්නත් නොකළ ජනගහ
ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක් ඩෙල්ටා සමග අරගලයකලු
නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් 362දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 58දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති. දැඩි සත්කාර ඒකකයේ ස
ලොව පුරා එන්නත්කරණය බිලියන 4.37ක් පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,236,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය

