ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 223,114,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
International
ගබඩා, ප්‍රවාහනය පහසු කරන චීනයේ ප්‍රථම mRNA එන්නත
ARCoV එන්නත් සතියකට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ සහ වැඩි කාලයක් සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වයක ගබඩා කළ හැකි අතර, එයින්
ආසාදන වැඩිවෙද්දීත් සිඩ්නි හා මෙල්බර්න් අගුලු අරීවිද?
ජාතික එන්නත්කරණ ආවරණය සමස්ත ජනගහනයෙන් 70-80% දක්වා ඉහළ යාමෙන් පසුව, වෛරසය මැඩපැවැත්වීමට වඩා ජීවත්වීමේ උපාය මාර්ගයක
යුරෝපයේ ප්‍රථම චීන එන්නත් කර්මාන්ත ශාලාව සර්බියාවට
මෙම කර්මාන්ත ශාලවෙ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සහ චීනයේදී සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වලි
චීනයෙන් තව එන්නත් මාත්‍රා මිලියන 100ක පරිත්‍යාගයක්
කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් ක
ඉන්දුනීසියාවේ බන්ධනාගාර ගින්නෙන් මරණ 44ක් වෙයි
සිරකරුවන් 38දෙනෙකු සඳහා ඉදිකරන ලද මෙම සිරකුටිය තුළ 122ක් රැඳී සිට ඇති අතර, මෙම ගින්න මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්ත
ලොවපුරා කොවිඩ් මරණ 4,595,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 222,503,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
මම IS සොල්දාදුවෙක් - ප්‍රධාන සැකකරු උසාවියේ හඬ නගයි
උසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’
ඩෙල්ටාවේ තැන ගැනීමට එන කොවිඩ් ප්‍රභේදය කුමක් වේවිද
SARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ ය
ධනවත් රටවල් එන්නත්වලට අගුලු දමන්න එපා - ටෙඩ්‍රොස්
ලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම්
බ්‍රිතාන්‍ය සේවායෝජකයන් අත්‍යවශ්‍ය සේවක හිඟයකලු
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්
ආසාදන ඉහළ යද්දීත් සීමා ලිහිල් කිරීම ගැන අවධානය
එලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව ක
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 5.5ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 221,868,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
කොවිඩ් බලපෑම් නිසාම ක්ෂය රෝග හා ඒඩ්ස් මරණ වැඩියිලු
2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන්
2015 ජිහාඩ් ප්‍රහාරයේ නඩුව ඇරඹෙද්දී පැරීසිය සීරුවෙන්
2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රස
ප්‍රතිශක්තිය දුර්වල ස්පාඤ්ඤ ජාතිකයන්ට බූස්ටර් මාත්‍රාවක්
ඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත
මුඛ ආවරණ යුද්ධයක් නිසා ගුරුවරු - දරුවන් අනතුරේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසල් තුළ මුඛ ආවරණ පැලඳීම තහනම් කිරීමේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්
බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් මරණ 209ක් - මාර්තු පසුව වැඩිමලු
බ්‍රිතාන්‍යය අද (07දා) කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 209ක් වාර්තා කළ අතර, එය මාර්තු 9දායින් පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ එක
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 22.1ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 221,051,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
වසංගත බැටකන ආසියාවට සෞදි තෙල් මිල පහළ දමයි
ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියල
නවසීලන්තය එන්නත්කරණ වැඩසටහන වේගවත් කරයි
කොවිඩ්-19 තුරන් කිරීමේ උපායමාර්ගයේදී රට තුළ එන්නත්කරණය සහ අගුලු දැමීම මත ක්‍රියාකරමින් සිටින නවසීලන්තයේ, රජයේ සං
හදිසි ශල්‍යකර්මයකට බඳුන් වූ සුපිරි පාපන්දු තරුව පේලේ
පාපන්දු ලෝකයේ මෙන්ම, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ සිය මහ බඩවැලේ ඇති වූ සැකකටයුතු ගෙඩියක් හේතුවෙන් හදිසි ශල්‍යක
චිලීයේ අවු.6ට වැඩි දරුවන්ට චීනයේ සීනොවැක් අනුමතයි
සීනොවැක් හි කොරෝනාවැක් එන්නත එරට එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වී ඇති අතර, මේ දක්වා රටේ මිලියන 19ක වැසියන්ග
ටෝකියෝවේ කොවිඩ් හදිසි තත්ත්වය තව දීර්ඝ කිරීමක්
ජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ
ලොවපුරා කොවිඩ් මරණ 4,567,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 220,638,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ගිනියාවේ විශේෂ බලකාය රටේ බලය අල්ලා ගෙනලු
මෙම හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබුණත්, එරට ප්‍රභූ හමුදා ඒකකයේ ප්‍රධානී මාමාඩි ඩුම්බෝ
ෆ්ලොරිඩාවේ වෙඩි තැබීමක් - බිළිඳෙකු ඇතුළු 4ක් මරුට
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක සහ ඇගේ අත සිටි මාස තුනක් වයසැති කුඩා බිලිඳෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි ප්‍රහාර 7ක
කොවිඩ් සටනේ නියමු ඇමති මීළඟ ජපාන අගමැති වේවිලු
කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන
ලිබියා හිටපු නායක ගඩාෆිගේ පුත්‍රයා නිදහස් කළ බව කියයි
හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන සාදි ගඩාෆි 2011 දී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ 2005 ලිබියානු පාපන්දු
නවසීලන්තයේ සීමා ලිහිල් කිරීම ප්‍රමාද වන ලකුණක්
නවසීලන්තය විසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 20දෙනෙකු අඛණ්ඩව තුන්වැනි දිනටත් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබුණේ, දිවයින

