චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට
International
12-15 දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකිරීමට හේතුව
පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එ
බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට ඇමෙරිකාවත් සූදානම් වෙයි
අවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූ
නවසීලන්තයේ පිහිඇණුම් කළ ශ්‍රී ලාංකේය IS ත්රස්තයාට වෙඩි
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්
ලොවපුරා කොවිඩ් මරණ 4,550,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 218,977,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
වසංගත - දේශගුණ විපර්යාස වැළැක්විය යුතුයි - කිම් ජොන්
කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැ
ඇමෙරිකාව කොවිඩ් ආරම්භය සොයා දේශපාලන ක්රීඩාවකලු
ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවි
නවසීලන්තයේ අගුලු දැමීම සාර්ථකයි - ආසාදන පහළට
’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන ස
අගුලු දැමීමෙන් පමණක්ම කොවිඩ් සටන දිනන්න බෑ
මිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ
නිව්යෝක් ජලයෙන් යටවෙයි සුළි කුණාටුවෙන් මරණ 44ක්
මෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණ
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 21.8 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 218,327,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
කියුබාව අවුරුදු 2 - 18 දක්වා දරුවන්ටද එන්නත් කරනවාලු
මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන
ඔස්ට්‍රේලියා සීමා ලිහිල් කිරීම ගැන වෛද්‍යවරු නොසතුටින්
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්,
ගෝලීය ගස් විශේෂයන්ගෙන් තුනෙන් එකක් වඳවී යාහැකිලු
උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට
ඉන්දුනීසියා හා තායිලන්තය සීමා ලිහිල් කිරීම අවදානම්ලු
ආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට
ජර්මනියත් කොවිඩ් බූස්ටර් මාත්‍රා ලබාදීම ආරම්භ කරයි
එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිට
ලොවපුරා කොවිඩ් මරණ 4,518,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,632,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ධනවත් රටවල් එන්නත් වැඩි වශයෙන් බෙදාගන්න -WHO
බොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය ස
කොවිඩ් නිසා ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල ICU පිරේ
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය
දකුණු අප්‍රිකාවෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙලා
මෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝ
යුරෝපයේ වැඩිහිටියන්ගෙන් සියයට 70ක් එන්නත් කරලා
යුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම
වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!
චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙ
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 5.2ක් පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,069,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනයේ ෂුරොන්ග් රෝවර් අඟහරු මත පෘථිවි දින 100ක්
චීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී ත
මියගිය සෙබලුන්ට ආචාර කළ බයිඩන්ගේ වෙලාව බැලිල්ල
ඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභ
අයිඩා කුණාටුව ඇමෙරිකාවේ දකුණුදිගට දැඩි බලපෑම් කරයි
අයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ ස
වූහාන් හි කොවිඩ් පැතිරීමට සීතල දාම හේතුවක් වෙලා
2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපය
යුරෝපයේ ආසාදන වැඩිවීම කනස්සල්ලට කරුණක්ලු
යුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කන
ලොවපුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ලක්ෂ 45ක්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 216,347,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනයේ සීනොවැක් එන්නත් COVAX ව්‍යාපෘතියට ලබාදේ
COVAX පහසුකමෙහි අරමුණ වන්නේ 2021 අවසානය වනවිට ගෝලීය වසංගතයේ උග්‍ර අවධියට පිළියම් යෙදීම සහ ආදායම් මට්ටම නොසලකා ඒ හා සම්