උගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව ව
International
නව ජනාවාස ඉදිකිරීමේ ඊශ්‍රායලයේ සැලැස්මක්
බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්
චීනයෙන් පිලිපීනයට තවත් එන්නත් පරිත්‍යාගයක්
කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග
ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 243ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 243,333,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
එන්නත පමණක් ප්‍රමාණවත් නෑ - WHO අනතුරු අඟවයි
අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 79%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බ්‍රිතාන්‍ය යළිත් ලොක්ඩවුන්
නේටෝව තවමත් සීතල යුද්ධයක - රුසියාව කියයි
නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙ
කොලොම්බියාවේ මත් රජෙකු වූ ඔටෝනියෙල් අත්අඩංගුවට
කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් ’’ඔටෝනියෙල්’’ එර
උගන්ඩාවේ දරුණු පිපිරීමක් - ජීවිත හානි හා බරපතළ තුවාල
උගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකු
ඉක්වදෝරයේ බන්ධනාගාර කැරැල්ල තවත් ජීවිත බිලිගනී
ඉක්වදෝරයේ දකුණුදිග නගරයක් වන ග්වායාකුවිල් හි පිහිටි බන්ධනාගාරයක් තුළින් සිරකරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා
ලොව පුරා කොවිඩ් මරණ 4,937,500ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,950,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනය සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමක් නෑ
සිය නිල කාලය අවසන් කරමින් සිටින චීනයේ නේපාල තානාපති මහේන්ද්‍ර බහදූර් පාණ්ඩේ හමුවීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී අ
කොවිඩ් ශුන්‍ය වූ සිංගප්පූරුවේ දෛනික මරණවල වාර්තාවක්
ලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය න
ගෝලීය දේශගුණ සමුළුවට පෙරම UN අනතුරු අඟවයි
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ලෝකය අනතුරට ලක්වීම වළක්වා ගැනීමට නියමිත වේලාව පැමිණෙනු ඇතැ
සිරියාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා ජ්‍යෙෂ්ඨයෙක් මරුට
සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුන
2017 මැන්චෙස්ටර් ප්‍රහාරයේ සැකකරු පොලීසියට හසුවේ
එක්සත් ජනපද ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකදී සමූහයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22නෙකු ජීවිත
ලොව පුරා එන්නත් ලබාදීම බිලියන 6.7 ඉලක්කය කරා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,460,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීන-රුසියා සබඳතා කිසිවකුට එරෙහි වූවක් නොවේ - පූටින්
’’නේටෝ රටවල් මෙන්, අපි කිසිදු සංවෘත මිලිටරි සන්ධානයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.’’ රුසියානු ජනාධිපති ව්ලැ
ඇමෙරිකාවේ අවංකභාවය ගැන උ.කොරියා ප්‍රශ්න කරයි
එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ එක්සත් ජාතීන් සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහ දෙබිඩි පිළිවෙතක් අනුගමනය ක
පැහැරගත් ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් මරා දැමීමට යයි
එක්සත් ජනපදයේ සහ කැනේඩියානු මිෂනාරිවරු 17දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ ඔවුන්ගේ දරුවන් පැහරගෙන ගොස් ඇත.
සියයට 90 එන්නත් ඉලක්කය සමග නවසීලන්තය අගුලු අරී
මාස දෙකකට වැඩි කාලයක් අගුලු දමා ඇති ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන ජනතාව තමන්ට නිදහස සඳහා මාවතක් ලබාදෙන ලෙස අගමැති ජසින්ඩා
කැනඩා එන්නත් ලබානොගත් පොලීසියට වැටුප් රහිත නිවාඩු
ටොරොන්ටෝ පොලීසියේ සාමාජිකයින් නොවැම්බර් 30 වැනි දින වනවිට කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබාදුන් බවට සාක්ෂි ලබාදිය
ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 242ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,000,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනය ගෝලීය නායකත්වයේ වැදගත් කාර්යභාරයක - IMF
මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන
චීනය පරිත්‍යාග කළ දෙවැනි එන්නත් තොගය උගන්ඩාවට
’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහ
වසංගතය 2022 දක්වා ඇදෙනු ඇතැයි WHO අනතුරු අඟවයි
දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඇමෙරිකානු යානා පසුපස රුසියානු යානා ලුහුබඳියි
රුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉ
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 13දෙනෙකු ජීවිතක්ෂයට
වසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ලොව පුරා කොවිඩ් මරණ 4,912,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 241,549,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
2022 බීජිං සඳහා ඔලිම්පික් ගිනිසිළුව චීනයට පැමිණේ
බීජිං 2022 ශීත සෘතු ක්‍රීඩා උළෙල සඳහා වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ ඇතන්ස්හි සිට චීන අගනුවර වෙත ළඟාවී තිබේ.
යුරෝපයේ ප්‍රථම සීනොෆාම් කම්හල සර්බියාවේ ඉදිවෙමින්
මෙම පහසුකම අවසන් වූ පසු යුරෝපීය වෙළෙඳපොළ වෙත සීනොෆාම් එන්නත් නිපදවීම අරඹයි.

