සිරියානු ගුවන් ආරක්ෂකයින් විසින් ඊශ්‍රායල් ප්‍රහාරක යානා ඉලක්ක වෙත ළඟාවීමට පෙර එසේ පැමිණි බොහෝ යානා වෙත බාධා ඇත
International
නයිජර් හි පාසලක ඇති වූ ගින්නකින් ළමයි 21ක් මරුට
ගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නි
ක්‍රොඒෂියා ආර්ථික ඇමතිටත් කොවිඩ් ආසාදනය වෙලා
ඉරිදා දිනයේ ධනාත්මක බව පරීක්ෂා කළ ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික්ට පසුව ආසන්
ලොවපුරා කොවිඩ් මරණ 5,050,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,849,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීන කොවිඩ් මර්දන ප්‍රතිපත්ති 2022 වසන්තය දක්වා දිගුවේ
ගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොව
බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් ආසාදන යළි ඉහළට
’’මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ග
ෂෙන්ෂෝ-13 ගගනගාමීන්ගේ අභ්‍යවකාශ ඇවිදීම සාර්ථකයි
චීන ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ සිදුකළ බාහිර ක්‍රියාකාරකම් (EVAs) හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුක
බයිඩන්ගේ ජනප්‍රියත්වය සියයට 38ක් දක්වා පහළට
සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බයිඩන් ජනාධිපති ලෙස බලාපොරොත්තු වූවාට වඩා අනර්ථ කාර්යයක් සිදුකර
ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැතිවරයාට කොවිඩ්
ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව එර
ලොවපුරා කොවිඩ් එන්නත් ලබාදීම බිලියන 7.2 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,500,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
කොවිඩ් මූලාරම්භය සොයා ඇමෙරිකාව බුද්ධි සළු ඇඳලා
චීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු ස
ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා ඉරාක අගමැති අනූනවයෙන් බේරේ
බැග්ඩෑඩ්හි විදේශ තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල පිහිටා ඇති අගනුවර දැඩි ආරක්ෂිත හරිත කලාපය දෙසින් වෙඩි තැබීමකි
යුරෝපා කලාපයම යළිත් කොවිඩ් සමග අරගලයක
WHO ට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක
ෂෙන්ෂෝ-12 ගගනගාමීන් නිරෝධායනය අවසන් කරයි
ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථකත්වයට චීනයේ අභ්‍යවකාශ ප්‍රගතිය සඳහා ආයෝජනය කරන ලද පරම්පරා ගණනාවක උත්සාහයන් හ
ඉන්දියාවේ සිකා රෝගීන්ගේ වැඩිවීමක් - දිල්ලිය සීරුවෙන්
දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 25 සීමාව කරා ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,087,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ගෝලීය ආහාර මිල වසර 45කට පසු ඉහළම මට්ටමට
ලොව පුරා මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, තෙල් වර්ග සහ සීනි ඇතුළු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් වෙන කවරදාටත් වඩා ඉහළ
චීන ෂෙන්ෂෝ-13 ගගනගාමී පිරිස යානයෙන් පිටතට ඒවි
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3
චීනය පුරා කොවිඩ් එන්නත් ලබාදීම බිලියන 2.3 ඉක්මවයි
චීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්න
බයිඩන්ගේ සංචාරය අතරතුර සහායකයෙකු ආසාදිත වෙයි
ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර මේ වනවිට ස්
ආසාදන වැඩිවීම මධ්‍යයේත් වෙනිසියුලාවේ මැතිවරණයක්
වෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නො
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 7.15ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,550,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
චීනයේ අවු.3 - 11ත් අතර දරුවන් එන්නත්කරණයට
චීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ
යුරෝපය යළි වරක් කොවිඩ් කේන්ද්රස්ථානයලු - WHO
පසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය
සංවර්ධන අවස්ථා ලෝකය හා බෙදා ගැනීමට චීනය සූදානම්
ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා
පෘතුගාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවයි
පෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.
ලොස් ඇන්ජලීස් නගරාධිපති දේශගුණ සමුළුවෙන් ඉවතට
ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙ
ලොවපුරා කොවිඩ් මරණ 5,021,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
දේශගුණික විපර්යාස පිළිබඳව වචන නොව ක්‍රියාමාර්ග ගන්න
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග්
චීන දුරස්ථ සංවේදක චන්ද්‍රිකා කණ්ඩායමක් දියත් කෙරේ
වයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම

