ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සඳුදා රුසියාවට සහ අඟහරුවාදා යුක්රේනයට ගොස් අර්බුදය උත්සන්න කිරීමට සහ එය ව
International
කැනඩාවේ එන්නත් විරෝධය හේතුවෙන් හදිසි තත්ත්වයක්
ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් ඉරිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ කැනේඩියානු අගනුවර බොහෝ වීදි වසා දමා ඇති වි
ලොවපුරා කොවිඩ් මරණ 5,732,900ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 393,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඔස්ට්‍රියාව එන්නත් අනිවාර්ය කරයි - නැත්නම් දඩ මුදලක්
ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවි
නවසීලන්තය ප්‍රථම ශීත සෘතු ඔලිම්පික් රන් පදක්කම දිනයි
සදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන
ටොංගා මුහුදු සීමාවේ රික්ටර් පරිමණ 5.1ක භූ කම්පනයක්
මෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අ
ද. කොරියාවේ ආසාදිතයන් මිලියනයක සීමාව ඉක්මවයි
මෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.
රුසියාවේ කොවිඩ් සමීප සබඳතා හුදකලාව නවතයි
රුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 39ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 390,673,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල ෂී ජින්පිං විවෘත කරයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේ
පිලිපීන ජනපති ඩුටර්ටේ ස්වයං හුදකලාවකට යයි
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක්
බාලි දූපත් විදේශිකයන්ට විවෘත කළත් නීති තදයිලු
බාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ
එක්සත් ජනපද කොවිඩ් මරණ 900,000ක් පනියි
වසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්
නොවාවැක්ස් එන්නත බ්‍රිතාන්‍ය අනුමත කරයි
ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොද
ලොවපුරා කොවිඩ් මරණ 5,711,000ක් පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 387,677,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
සිරියාවට ගොස් IS නායකයා මරා දැමූ කමාන්ඩෝ ප්‍රහාරය
අමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගන
ඔමික්‍රෝන් පමණක් ඉලක්ක වූ එන්නතට EU සහයෝගය
ෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහ
යුක්රේනය ආක්‍රමණයට සූදානමක් නෑ - රුසියාව
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සමීපතමයන් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්
ඉතාලි ජනපති මැටරෙල්ලා දෙවැනි වරටත් දිවුරුම් දෙයි
ජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 10 සීමාව පසුකරයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 384,517,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදය බෝවීම ඉහළයි - ඩෙන්මාර්ක්
’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බව
ආසාදිතයන් 5යි - ටොංගා වහාම රටේම අගුලු දමයි
අගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘ
බීජිං හි නවතම ඔමික්‍රෝන් පොකුරත් පාලනය කරයි
යම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු ව
ඔමික්‍රෝන් නිසා ඇමෙරිකාව තුළ දැඩි රැකියා කප්පාදුවක්
’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහ
ඉන්දියාවේ නවතම අයවැය ආරක්ෂාවට වැඩි බරක් දෙයි
ඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලිය
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 38ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 381,232,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලග
කොවිඩ් සටනේ ඉක්මන් ජය හෝ සටන අත්හැරීම මෝඩයි
’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් ප
තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19
ජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන

