එන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක
International
බ්‍රිතාන්‍යයේ නීත්‍යනුකූල ස්වයං හුදකලාව අවසන්?
එක්සත් රාජධානිය පෙබරවාරි 24දා සිට කොවිඩ්-19 සහිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කළ
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 424ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 424,181,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ආක්‍රමණයක් නැත්නම් පූටින් හා සාකච්ඡාවට සූදානම් -ජෝ
’’අපි සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම්. රුසියාව ඒ වෙනුවට යුද්ධය තෝරාගතහොත් ඉක්මන් හා දරුණු ප්‍රති
ශීත සෘතු ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ නොර්වේට
නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාග
චීන ජංගම දුරකථන අපනයන ඒකක මිලියන 33කින් ඉහළට
චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත
බ්‍රසීල ගංවතුර හා නායයැම් මරණ 152ක් දක්වා ඉහළට
ගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා
කම්කරු වර්ජනයක් නිසා සිඩ්නි සියලු දුම්රිය නවතී
එරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.
ලොවපුරා කොවිඩ් මරණ 5,880,000ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 423,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රුසියාව උපාය මාර්ගික න්‍යෂ්ටික අභ්‍යාසයක
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු නායක පූටින් සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂ
කැනේඩියානු පොලීසිය හා එන්නත් විරෝධීන් ගැටෙයි
ඔටාවා හි පොලිසිය පවසන්නේ ආක්‍රමණශීලී සහ නිලධාරීන්ට පහර දෙන විරෝධතාකරුවන් පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සෝමාලියාවේ අවන්හලක පිපිරීමකින් ජීවිත හානි 15ක්
ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගැනිමින් සහ විවේකීයව වි
ස්ලෝවේනියාව කොවිඩ්-19 සීමාවන් ලිහිල් කිරීම අරඹයි
කෙසේ වෙතත් සියලුම ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ විධානයක් සහ එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීම ආදී ඇතැම් සීමා කිර
නයිජීරියාවේදී පැහැරගත් 24දෙනෙකු මුදා ගැනෙයි
නයිජීරියාවේ මේ ආකාරයන් පැහැරගැනීම් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වූ අතර, මූලිකව ත්රස්තයන්ගේ පැහැරගැනීම් මෙන්
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 421ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 421,348,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ලෝක ආර්ථිකය ආරක්ෂාවට G20 ක්‍රියාමාර්ග ගන්න - IMF
ලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති
රුසියානු ආරක්ෂක ඉල්ලීම් ඇමෙරිකාව අහක දමනවා
ප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා ම
කොවිඩ් නිසා හොංකො මැතිවරණය කල් දැමේ
’’මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය ත
බ්‍රසීලයේ ස්වභාවික විපතේ මරණ 136ක් දක්වා ඉහළට
බ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනා
ඇමෙරිකානු කොවිඩ්-19 හදිසි අවස්ථාව දීර්ඝ වෙයි
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදා
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 10.3 ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 419,643,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
BA.2 වෛරසය ඔමික්‍රෝන් බරපතළ ප්‍රභේදය විය හැකිලු
ජපානයේ සිදුකළ නවතම පර්යේෂණයකට අනුව ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසයට බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වය
එන්නත් විරෝධීන්ට එරෙහිව කැනඩා පොලීසිය සැරසෙයි
’’අපි අපගේ සම්පත් ශක්තිමත් කරමින්, පැහැදිලි සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටිනවා.
නව ක්වොන්ටම් පරිගණක මෘදුකාංගයක් චීනය නිපදවයි
සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට ස
බ්‍රසීලයේ ගංවතුර හේතුවෙන් මරණ සංඛ්‍යාව 117 ඉක්මවයි
700කට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ප්‍රාදේශීය පාසල්වල සහ වෙනත් තාවකාලික නවාතැන් වල නවාතැන් ගැනීමට සිදුවිය. රියෝ ද
සීමා ඉවත් කළ ස්විස් ජනපතිටත් කොවිඩ්
ස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය
ලොවපුරා කොවිඩ් මරණ 5,850,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 417,467,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ගර්භිණී සමයේදී එන්නත් ගැනීම දරුවාට ආරක්ෂාවක්
CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්
දිගු ශීත අගුලු දැමීමෙන් පසු ප්‍රංශය විවෘත වීමට සූදානම්
ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞ
ඔස්ට්‍රියාව මාර්තු මාසයේදී බොහෝ සීමා ඉවත් දමාවි
මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් ව

