එදිනම මිචිගන්හි ගාර්ඩන් සිටි හි සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත්, දෙදෙනෙකු තුවාල ලැබීය.
International
දකුණු කොරියාවේ තෙල් පිරිපහදුවක් තුළ පිපිරීමක්
මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය ගිනි නිවන භටයන් යොදාගෙන ඇති අතර, ඒ සඳහා තවමත් කටයුතු කරමින් සිටින බව එරට ම
ආහාර අනාරක්ෂිත භාවය දෙගුණයකින් වැඩි වීමක්
’’මෙම බිය උපදවන සංඛ්‍යා සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. අපි මිනිසුන්ට පෝෂණය නොකරන්නේ නම්, අපි ගැටුම් පෝෂණය කරනවා.
ඔස්ට්‍රියාවේ උද්ධමනය 1981 සිට ඉහළම අගයට පැමිණේ
දශක හතරකට වැඩි කාලයක් තුළ ඉහළම මිල ගණන් යටතේ අප්‍රේල් මාසයේදී එරට පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.
ලොවපුරා කොවිඩ් මරණ 6,283,500ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 525,382,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
UN ප්‍රධානියා දේශගුණය සඳහා මාෂල් සැලැස්ම ඉල්ලයි
’’මානව වර්ගයා අපගේ එකම නිවහන පුළුස්සා දැමීමට පෙර පොසිල ඉන්ධන දූෂණය අවසන් කර පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේ
ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34ක් රුසියාවෙන් පිටුවහල් කිරීමක්
ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34දෙනාට සති දෙකක් ඇතුළත රුසියාවෙන් පිටවන ලෙස නියෝග කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
තායිවාන් කාඩ් සෙල්ලම් නොකරන ලෙස අවවාදයක්
චීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත
කොවිඩ් පැතිරීම ගැන උතුරු කොරියානු නායකයා කිපෙයි
උතුරු කොරියාව යනු කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති රටවල් දෙකෙන් එකකි. අනෙක් රට වන්නෙ එ
ස්වීඩනය රුසියානු සයිබර් ප්‍රහාරයක් ගැන බියෙන්ලු
ලොව විශාලතම හමුදා සන්ධානයට බැඳීමට රට අවසානයේ අත්සන් තැබීමත් සමග මෙම තර්ජනය ඇතිවී තිබෙන බව කියයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 524ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 524,674,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
යුක්රේනය පාලනය වන්නේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතින්
යුක්රේනය මේ වනවිට පාලනය වන්නේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බව රුසියාව පවසයි.
අධික වර්ෂාව හා ගංවතුරින් ඉන්දීය ජීවිත හා දේපළ හානි
මාර්ග සහ පාලම් නායයෑම්වලින් අවහිර වී හෝ ගසාගෙන යෑමෙන් දිස්ත්‍රික්කයේ 200,000කට ආසන්න ජනතාවක් ප්‍රාන්තයේ සෙසු ප්‍රද
හිස්බුල්ලා ඩ්‍රෝන යානය ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බිම
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයට බාධා කළ බව ඊශ්‍රායලය පවසයි.
ගෝලීය තිරිඟු මිල වාර්තාගත ලෙස ඉහළ යෑමක් පෙන්වයි
ඉන්දියාව තිරිඟු අපනයන තහනම විශාල ආහාර අර්බුදයක් පිළිබඳ භීතිය මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නේටෝව රුසියානු දේශසීමා අසල අභ්‍යාස ආරම්භ කරයි
එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය සහ යුක්රේනය ඇතුළු රටවල් 14ක භට පිරිස් දහස් ගණනක් එස්තෝනියාවේ දැවැන්ත අභ්‍යාසවලට
කොවිඩ් ප්‍රභේදවලින් ආරක්ෂා වීමට චීනය මොසෙයික් සාදයි
පර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවය
ලොවපුරා කොවිඩ් මරණ 6,267,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 522,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කරච්චි නුවර පිපිරීමක් මරණ 1යි, 12කට තුවාල
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැන
ඇමෙරිකාව හයිපර්සොනික් අවියක් අත්හදා බැලූබව කියයි
එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට එරෙහි විරෝධතාවලට වෙඩි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව ප
වසංගතයට එරෙහි සටනට උ. කොරියාව හමුදාව යොදයි
සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 521ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,476,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
අවයව පරිත්‍යාග කිරීමේ නීති ස්විට්සර්ලන්තය වෙනස් කරයි
ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.
ද කොරියාව හෙලිකොප්ටර් 40ක් ඇමෙරිකාවෙන් ඉල්ලයි
කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකු
ෆින්ලන්තය නේටෝ එක්වීම නිල වශයෙන් තීරණය කරයි
එක්සත් ජනපදය ප්රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.
චීනය කාන්තාරයක් මැදින් අධිවේගී මාර්ගයක් සාදයි
වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී ම
කොවිඩ් වසංගතය ලොවපුරා දරුවන්ට සිදුකළ අහිමි කිරීම
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.
ලොවපුරා කොවිඩ් මරණ 6,263,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,119,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
සුපිරි වෙළෙඳසැලක වෙඩි තැබීමකින් 10ක් මරු දකියි
ඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ

