නව හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කෝපයට පත් පෙලපාලිකරුවන් රජයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.
International
මන්කිපොක්ස් පාලනයට WHO නව එන්නත් බෙදයි
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදාගැනීමේ යාන්ත්‍රණයක් නිර්ම
කැලඹෙන ලෝකය ස්ථාවර කරන්න BRICS එකතු වෙයි
BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ ව
ස්විට්සර්ලන්තය ගිනි පාගන්න ගිහින් තුවාල
ස්විට්සර්ලන්තයේ අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණ සමාගමක සේවකයන් පිරිසක් ගිනිපෑගීමේ වික්‍රමය සිදුකිරීමට ගොස් මෙම අන
බ්‍රසීලයේ මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි
බ්‍රසීලය පොලී අනුපාත පදනම් අංක 50කින් පොලී අනුපාත ඉහළ නැංවීම ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී අනුපාත ඉහළ දැමීමේ චක්‍රයේ
එක්සත් ජනපද කොවිඩ් විශේෂඥයාටත් කොවිඩ්
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගත ප්‍රතිචාරයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකළ වෛද්‍ය ඇන්තනි ෆවුසිට කොරෝනා ආසාදනය
රුසියාවට ගහන්න යුක්රේනය වෙත තවත් ඩො. බිලියනයක්
මීට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මාන
උද්ධමනයෙන් බේරෙන්න ඇමෙරිකාව පොලී උස්සයි
ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.
ලොවපුරා කොවිඩ් මරණ 6,336,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 542,593,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
කෙන්යාව සමග එක්ව වැඩට චීනයෙන් පොරොන්දුවක්
සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කෙන්යාව සමග එක්ව කටයුතු කිරීමට චීනය පොරොන්දු වී තිබේ.
ඔමික්‍රොන් උප ප්රභේදයන් ඇමෙරිකාවත් වෙළා ගනී
ඔමික්‍රොන් උප ප්‍රභේද වන BA.4 සහ BA.5 එක්සත් ජනපදයේ කොවිඩ්-19 ප්‍රභේදවලින් 21% සඳහා දායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ න
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 541ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 541,792,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
රුසියාව යුරෝපය වෙත ගෑස් ගලායාම සීමා කරයි
ගෑස්පෝර්ම් සමාගමේ සැලසුම්ගත දෛනික බෙදාහැරීම් පරිමාව ඝන මීටර් මිලියන 167ක් වන අතර, මෙම තත්ත්වය නිසා ගලායාම 40% කින් ක
චීනයේ සහායට UN මානව හිමිකම් සැසියේ රටවල් 70ක්
මානව හිමිකම් කවුන්සිලයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ තවත් සමහර රටවල් චීනයේ ෂ
මෙක්සිකෝ පොලීසිය හා සන්නද්ධ කලිල් අතර ගැටුම්
දිගු රයිෆල් 20ක්, අත් තුවක්කු, කාට්රිජ්, වාහන, හමුදා නිල ඇඳුම් සහ ගුවන්විදුලි සන්නිවේදන උපකරණ ආරක්ෂක අංශ භාරයට ගත් බ
නයිජර් ප්‍රහාරයෙන් පැරා මිලිටරි භටයන්ට හානි
නයිජර් රාජ්‍යයේ, බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේදී සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් පැරාමිලිටරි පොලිස්
ඔමික්‍රොන් උප ප්‍රභේද නිසා මරණ වැඩිවීමේ අවදානමක්
ඔමික්‍රොන් හි නව උප ප්‍රභේද දෙකක් වන BA.4 සහ BA.5 යුරෝපයේ පැතිරී ගිය අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්යා
ලොවපුරා කොවිඩ් මරණ 6,332,500ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 541,044,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
බෙලාරුසියා එරෙහි එක්සත් ජනපද සම්බාධක දීර්ඝ කරයි
ධවල මන්දිරයට අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා බෙලාරුසියානු නායකත්වයේ නියෝජිතයින්ට එරෙහිව පනවා ඇති සම්
එංගලන්තයේ මන්කිපොක්ස් රෝගීන් තවත් හඳුනා ගැනේ
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේ රට පුරා මන්කිපොක්ස් රෝගීන් 470ක් සිටින බවත්, ඉන් අතිමහත්
ග්වාතමාලාවේ වර්ෂාව හා නායයෑම් නිසා ජීවිත හානි
ග්වාතමාලාවේ අධික වර්ෂාවත් සමග ඇති වූ නාය යෑම්වලින් සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා
ඉරානයේ කර්මාන්ත ශාලා පිපිරීමක් නිසා හානි රැසක්
ෆයිරෝසාබාද් නගරයේ කවෙහ් සෝඩියම් කාබනේට් කම්හලේ එක් ඇමෝනියා ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇත.
බටහිරට අවශ්‍ය තමන්ගේම අපරාධවලින් නිදහස් වීමක්
සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ, ’’විශාල රාජ්‍යයන්ගේ ගැටුම්වලට සහභාගී වීම සර්බියාවට අවශ්
ලොවපුරා කොවිඩ් ආසාදන කෝටි 54ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 540,562,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ස්වීඩනය නැතිව ෆින්ලන්තය නේටෝවට සම්බන්ධ වන්නෑ
තුර්කියේ විරෝධය මධ්‍යයේ නෝර්ඩික් රටවල් දෙක පිළිගැනීමට එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩායම තවමත් කාල රාමුවකට පැමිණ නොම
ජර්මානු පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂක අරමුදලක් ගෙනෙයි
යුරෝෆයිටර් ජෙට් යානා සහ එෆ්-35 ප්‍රහාරක යානා මිලදී ගැනීමද මෙම අරමුදලට ඇතුළත් වී ඇති අතර, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝ
යුක්රේනය බ්‍රිතාන්‍ය රැජින අතට මිසයිලයක් ලබාදෙයි
යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද ටැංකි නාශක මිසයිල විදිනයකින් සන්නද්ධව සිටින එලිසබෙත් රැජිනගේ ඡායාරූපයක
තායිවානය චීනය සමග වූ සහයෝගීතාවට සූදානම්
දේශපාලන පූර්ව කොන්දේසිවලින් තොරව සමාන පදනමක් මත සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අගමැති සු සෙන්ග්-චැන්ග් පවසයි.
තෙල් සමාගම් දෙවියන්ටත් වඩා මුදල් උපයනවා - බයිඩන්
ඇමෙරිකා එක්සත් ජනපදය තුළත් ඉහළ ඉන්ධන මිල සඳහා එරට ජනපති ජෝ බයිඩන් ආයතනික කෑදරකමට දොස් පැවරුවත්, සමාගම් පෙන්වා දෙ
ඉරානය සහ වෙනිසියුලාව ප්‍රධාන ගිවිසුමකට පැමිණේ
ඉරානය සහ වෙනිසියුලාව යන දෙකම එක්සත් ජනපදයේ දැඩි සම්බාධක යටතේ පවතින අතර, මදුරෝට අනුව, ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධය

