හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.
International
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් නව ගුවන් ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම ව
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 588ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 588,120,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
පූටින් හා එර්ඩෝගන් දෙරට අතර සහයෝගීතාව නංවයි
රුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක
ජීවන වියදම සහ දේශගුණික විපර්යාස ගැන ට්‍රස් නිරුත්තරයි
“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්
යුක්රේනයේ ධාන්‍ය රැගත් නෞකාව තුර්කියට පැමිණේ
සිකුරාදා යුක්රේනයෙන් පිටත් වූ තවත් නෞකා දෙකක් ළඟදීම පැමිණීමට අපේක්ෂා කරන බව තුර්කි මාධ්‍ය පවසයි.
එක්සත් ජනපදය කෘත්‍රිමව ආතතීන් අවුස්සයි - රුසියාව
එක්සත් ජනපද කථානායිකා පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා අභ්‍යාසයක් දියත් කිරීමට චීනයට අයිතියක්
දකුණු කොරියානු රෝහල් ගින්නකින් 5ක් ජීවිතක්ෂයට
ගින්න හටගන්නා විට සිව්මහල් ගොඩනැගිල්ල තුළ රෝගීන් 33දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 46දෙනෙකු සිට ඇත.
ඇමෙරිකාවේ මන්කිපොක්ස් සෞඛ්‍ය හදිසි තත්ත්වයක්
බ්‍රහස්පතින්දා වනවිට, එක්සත් ජනපදය මන්කිපොක්ස් රෝගීන් 6,600කට වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇති අතර, මේ වනවිට ගෝලීය මුළ
ලොවපුරා කොවිඩ් මරණ 6,429,500ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 586,524,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
EU උදව් නොලැබීම නිසා සෙලෙන්සිකි කෝප වෙයි
යුරෝ බිලියන 8ක මූල්‍ය ආධාර අත්හිටුවීම බ්‍රසල්ස් විසින් සිදුකළ ’’අපරාධයක් හෝ වැරදීමක්’’ බව යුක්රේන නායකයා පවසයි.
අල්කයිඩා නායකයා මියගිය බවට තොරතුරු නෑ -තලේබාන්
තලේබාන් සංවිධානයට ත්‍රස්තවාදී නායකයාගේ මරණය තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, දෙවැනි නියෝජ්‍ය තලේබාන් අගමැති අබ
බයිඩන් යළිත් ධනාත්මකයි තත්ත්වය යහපත් - කෙවින්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව යළිත් වරක් පරීක්ෂා කර ඇති අතර, මේ හේතුව නිසා ඔහු දිගටම හුද
තායිවානය අවට චීන යුද අභ්‍යාස 4දා සිට 7දා දක්වා
චීන පාර්ශ්වයට එක්සත් ජනපද පාර්ශ්වය සහ තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී බලවේග සමග ඔවුන්ට තේරුම් ගත හැකි භාෂාවකින් ස
යුක්රේනයේ ධාන්‍ය අපනයන යළිත් සුපුරුදු ලෙස ඇරඹෙයි
යුක්රේනය පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පටවාගත් තවත් නෞකා 17ක් යාත්‍රා කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවය
විදෙස්ගත ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමක් කරයි
වොෂින්ටනය අල්කයිඩා නායකයා මරා දැමීමෙන් පසු ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට පරිස්සම් වන්නැයි රාජ්‍ය දෙපා
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 584ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 584,184,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
බ්‍රිතාන්‍යයේ අගමැති ඡන්දය ප්‍රමාද වූයේ ඇයි?
රජයේ සන්නිවේදන මූලස්ථානය (GCHQ) සයිබර් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්
ඔස්ට්‍රේලියානු මහ බැංකුව සිව්වතාවක් පොලී උස්සයි
මේ වසරේ උද්ධමනය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බව
දකුණු චීන මුහුදේ චීනය යුද අභ්‍යාසයක් අරඹයි
එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අ
ලොවපුරා කොවිඩ් මරණ 6,422,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 583,257,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
උගන්ඩාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 24ක්
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැන
ජර්මනිය යුක්රේනයට රොකට් ප්‍රහාරක පද්ධතියක් ලබාදෙයි
ජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නික
යුක්රේනයට ආධාර කිරීමට බටහිරට මුදල් නැති වේවිලු
’’මගේම මතය නම් යුක්රේනයේ මෙම යුද්ධය අවසන් වන්නේ පිපිරුමකින් නොව කෙඳිරිල්ලකින්. අවසානයේදී අපට නිශ්ශබ්දව සම්පත්
ඉන්දිය ප්‍රථම මන්කිපොක්ස් මරණය කේරළයෙන්
ඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්
මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6කට දීර්ඝ කෙරේ
මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මියන්මාරයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය ඉරිදා තීරණය කළ
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 581ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 581,935,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීනය කෙන්යාවේ ඉදිකළ අධිවේගී මාර්ගය විවෘත වේ
කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා චීනය විසින් ඉදිකරන ලද නයිරෝබි අධිවේගී මාර්ගය නිල වශයෙන් ආරම්භ විවෘත කර තිබේ.
මන්කිපොක්ස් එන්නත් තරග කොවිඩ් තරගය සිහි කැඳවයි
මේ තත්ත්වය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගයේ වඩාත් භයානක අනුවාදයකින් අනාරක්ෂිත විය හැකි අතර වෛරසය මිනිසුන්ට අඛ
චීන ගුවන් හමුදා මුර සංචාර කලාපය පුරා ඉහළ දැමීමක්
චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාව පැවසුවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දූපත් මු

