සැම්බියා ජනපති අවසන් ගමනේ - ප්‍රථම වරට සුදු ජනපතිවරයෙක්


සැම්බියාවේ ජනපති මයිකල් සාටාගේ හදිසි අභාවයත් සමග එරට උප ජනාධිපති ගයි ස්කොට් එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.

ස්කොට්ලන්ත සම්භවයක් ඇති ස්කොට් සැම්බියාවේ ප්‍රථම සුදු ජාතික ජනාධිපතිවරයා බවට පත්වන අතර, වසර ගණනාවකට පසු අප්‍රිකානු කලාපයේ බිහිවන සුදු ජාතික ජනාධිපතිවරයා බවටද පත්වෙයි.

හිටපු ජනාධිපති සාටා බ්‍රිතාන්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 77 කි.

 

 



Recommended Articles