මියන්මාර මැතිවරණයේ ඉහළ ජයක් සු කී පතයි


මියන්මාරයේ එළැඹෙන ඉරිදා පැවැත්වෙන මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළහොත් තමා ජනාධිපතිවරයාට වඩා ඉහළින් සිටින බව එරට විරුද්ධ පක්ෂ නායිකා අවුන් සාන් සු කී අවධාරණය කරයි.

මෙවර මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් ජාතික ලීගය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සු කී මෙසේ පවසා සටියාය.

වසර 25ක මියන්මාර ඉතිහාසයේ පැවැත්වෙන විවෘත ඡන්ද විමසීමක් ලෙස මෙම මැතිවරණය සැලකෙන අතර, මෙවර මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ 90ක් තරග වදියි.

 

 



Recommended Articles