45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ආර්යාව ධවල මන්දිරයට පැමිණි මොහොතේදී ධුරයෙන් ඉවත්ව යන ජනපති ඔබාමා සහ ආර්යාව විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එමෙන්ම, එදින උදෑසන පැවති දේව මෙහෙයකටද නව ජනපති හා ආර්යාව ප්‍රමුඛ පිරිස සහභාගී වූහ.
මේ වනවිට, දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්.බුෂ් හා ආර්යාව, බිල් ක්ලින්ටන් හා හිලරි ආදීහු පැමිණ සිටිති.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

