”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට


ලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් මෙම බස් රථ ධාවනයට එක් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියි.



Recommended Articles