“පොඩි ලැසි“ නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට


“පොඩි ලැසි“ නැමැත්තාගේ සමීපතමයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු ලෙස සැලකෙන “පොඩි ලැසී“ විසින් භාවිතා කළ බවට සැකකෙරෙන ගිනි අවියක් හික්කඩුව, ගෝනපිනුවල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය සඳහන් කර සිටියි.



Recommended Articles