“අලිබබා” නිර්මාතෘ කෝවිඩ් - 19 ආසාධිතයන්ට පිහිට වෙයි By .. // 2020 මාර් 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} “අලිබබා” වෙබ් අඩවියේ නිර්මාතෘ ජැක් මා විසින් පරීක්ෂණ කට්ටල 50,000ක් සහ මුහුණ ආවරණ මිලියනයක් ඇමරික එක්සත් ජනපදය වෙත පරිත්‍යාග කර තිබේ. ඒ අනුව එහි පළමු තොගය අද ඇමරිකාව වෙත පිටත් කර හැර තිබේ. Facebook Twitter Google+ Recommended Articles