’හරක් කටා’ අත්අඩංගුවට


මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ඩුබායිහිදි ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි ගුවන්තොටුපොලේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරිමේදී මෙසේ අත්අඩජංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙරට ඝාතනය කිහිපයකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අවශ්‍ය ප්‍රමුඛ පෙළේ සැකකරුවෙක් ලෙස හරක් කඩා හඳුන්වයි. සැකකරු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.



Recommended Articles