’ජනපති ධුරයෙන් ඉවත්වීම’ යන ලිපිය ව්‍යාජයි


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉවත්විමට අදාළ ලිපිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරුවන ලිපිය ව්‍යාජ  ලිපයක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 



Recommended Articles