’කුඩු සඳා’ හෙරොයින් සමඟ අත්අඩංගුවට By .. // 2020 සැප් 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කාන්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා” හෙරෝයින් ග්‍රෑම් 26ක් ,ජංගම දුරකථන 6ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 10ක් සමඟ තොටලග ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles