’ඔමික්‍රෝන්’ අසාදනය වූ 13ක් නෙදර්ලන්තයෙන් සොයා ගැනේ


දකුණු අප්‍රිකාවේ සිට ගුවන්යානා දෙකකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.



Recommended Articles