’Mein Schiff 5’ කොළඹට By .. // 2022 නොවැ 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2,000කට අධික සංචාරකයන් පිරිසක් රැගත් 'Mein Schiff 5' නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වේ. Facebook Twitter Google+ Recommended Articles