‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 6ක් කල්ඉකුත් වෙයි


කෝවිඩ් මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා වේ.

ඒ ආනයනය කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ ඊයේ(31දා) සිට කල් ඉකුත් වීම හේතුවෙනි.



Recommended Articles