‍ජනපති තිරුමාලා වන්දනාවට ඉන්දියාවට යයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා  පිටත්ව  ගොස් තිබේ. ඒ තිරුපති වන්දනාව සඳහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .

ටී.‌ෙකේ.ජී. කපිල



Recommended Articles