‍කොළඹ අවු.70 වැඩි අයට අද සිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව


කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 10,000ක් ලැබී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළේ.

 



Recommended Articles