එළවළු හා හාල් මිල ඉහළට By .. // 2021 නොවැ 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඒළවළු හා හාල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව චෝදනා කරයි උඩරට මෙන්ම පහතරට එළවළු කිලෝවක සිල්ලර මිළ මේ වන විට රුපියල් 400 පමණ වී ඇතැයි ජනතාව පවසති. සෑම හාල් කිලෝවක්ම රුපියල් 110කට ඒහා මිළකට අලෙවිවන බවද ඔවුහු පෙන්වා දෙති. Facebook Twitter Google+ Recommended Articles