​ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද


ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ​ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතවී ඇති තතත්වය හා අනෙකුත් කරුණු සාකාච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.



Recommended Articles