​ බුදු පිළිමවලට හානි කළේ උන්මන්තක කාන්තාවද?


පානදුර දකුණ පොලිස්  වසමේ චෙත්‍යයක් වටා තැන්පත් කර තිබූ බුදු පිළිමවහන්සේ කිහිප නමකට කිසියම් පුද්ගලයෙකු හානිකර ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානයට ලැබුණ පැමිණිල්ලක් අනුව පරීකෂණ ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳව කරන විමර්ශනයේදී අදාළ විහාරස්ථානය වෙත එම ප්‍ර දේශයේ සැරිසරන උන්මන්තක කාන්තාවක් පැමිණ පිටව ගොස් ඇති බවට හෙළිව ඇති අතර ඇය විමින් මෙම පිළිමවලට හානි කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 



Recommended Articles