ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරිමේ ආයතන දෙකක් වන ෆිච් ආයතනය හා එස්. ඇන්ඩ් පී ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම පහත දමා තිබේ.
ඒ අනුව ෆිච් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CC සිට C දක්වාත්, එස් ඇන්ඩ් පී ආයතනය CCC සිට CC දක්වා පහළ දමා තිබේ.