ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා බත් පාර්සල් මිල ඉහළට


ගෑස් මිල ඉහළ  යාමට සාපේක්ෂව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළද ඒම සංගයම පවසයි.

 



Recommended Articles