ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට


ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles