ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස ශ්‍රී ලංකාවට


ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස මුල් සති 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.



Recommended Articles