ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් හෙට දිවයිනට


ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් ම්‍රාතා 26,000ක් හෙට දිනයේ ළඟා වන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු කියා සිටියේ දකුණු ආසියානු කලාපයේ ෆයිසර් එන්නත හිමිවන පළමු රට වන්නේ ශ්‍රී ලංකාව බවයි.



Recommended Articles