ළිදකට වැටි 11 හැවිරිදි දරුවෙක් මරුට


පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී  ළිඳකට වැටී පිරිමි වයස අවු 11ක  දරුවෙකු මිය ගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බවයි.

මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබේ. 




Recommended Articles