ළහිරු වීරසේකර අත්අඩංගුවට


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් මෙන්ම වත්මන් යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

තෙබුවන ප්‍ර දේශයේ කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ තෙබුවන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ති‍බේ. 



Recommended Articles