ළමුන් අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ්


අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් හා දරුවන්ගේ දැන්විම් පළකළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි.ආර්.නෙළුම්දෙණිය මහතා අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ දවුගල කලවාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.



Recommended Articles