ළමා එන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කෙරේ


වයස අවු 12-19 අතර ළමයින් සඳහා වෙන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමුවැනිදා දක්වා තවදුරටත් පුළුල් කිරිමට යෝජනා වි තිබේ.

ඒ අනුව ලෝක ළමා දින වැඩසටහනට සමගාමිව පළමු වැනිදා සිට ළමා එන්නත්කරණ වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත කෙරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දෙයි



Recommended Articles