ළමා අපයෝජන නඩු කල්ගත විම වැළැක්විමට චක්‍රලේඛයක්


මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු විභාග කිරිමට කල්ගත විම අවම කිරිමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.

අධිකරණ සේවා කොමිසම එය නිකුත් කර ඇත්තේ සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙතටයි.

ළමා අපයෝජන නඩු විභාග පමා විම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ ඉල්ලිමක් සලකා බලමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව ළමා අපයෝජන නඩු වලට ප්‍රමුඛත්වය ලබාදිම මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් බලාපොරෝත්තු වන බවයි එහි සඳහන් වන්නේ.



Recommended Articles