ළමා අපයෝජන කළ පෙරපාසල් පාළිකාවගේ සැමියාට එරෙහිව විරෝධයක්


වරකාපොල, නාංගල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඉගෙනුම ලබමින් සිටි සිව් හැවැරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ බව කියන එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන පාළිකාවගේ සැමියාට එරෙහිව ප්‍ර දේශවාසීන් විරෝධතාවක් පැවැත්වීය.

අද (02දා) වරකාපොල, තුල්හිරියේදී මෙම විරෝධතාව පැවැත්වීය. සැකකරු වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තුල්හිරිය ඇඟළුම් ආයතනයක සේවය කරන සේවිකාවකගේ දැරියක් මෙසේ අතරවරයට ලක්කර තිබුණි.

 



Recommended Articles