ළඟම ඇති මධ්‍යස්ථානයකට ගොස් එන්නත ලබාගන්න


කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අද දිනයේ ද ක්‍රියාත්මකයි.

ළගම ඇති මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගන්නා ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



Recommended Articles