හෝමාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට


හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි  තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අවුරුදු 46ක් වන නියඳගල ප දිංචි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles