හෝමාගම පොලිස් ස්ථානය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යාමේ සිදුවීමට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ හිටපු උප පොලිස් පරික්ෂකවරයා අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.