හෝමාගම පොලිසියේදි තරුණයෙක් මිය යාමට පොලීසියේ හතරකගේ වැඩ තහනම් By .. // 2026 ඔක් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යාම සම්බන්ධයෙන් එම පොලීසියට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරින් සිවු දෙනෙකුගේ සේවය අත්හිටුවිමට කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles