හෝමාගම නව පොලිස් කොට්ඨාසයක් කරයි


නව පොලිස් කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කරන ලද හෝමාගම නව පොලිස් කොට්ඨාසය විවෘත කිරීම හෙට 
දිනයේදි සිදුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති
ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.



Recommended Articles