හෝටලයක 33 වැනි මහලෙන් බිමට වැටි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මරුට


කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ යූනියන් පෙදෙසෙහි හෝටලයක 33 වැනි මහලෙන් බිමට වැටී විදේශිය ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.

ඊයේ (10දා) රාත්‍රීයේ මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 52ක් වන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙසේ මියගොස් තිබේ.



Recommended Articles