හොරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට


   බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්තේදි බොරැල්ල පොලිස් නිලධාරින් විසින්     සිදු කළ වැටලිමකදි හෙරොයින්  ග්‍රෑම් 05 මිලි.ග්‍රෑම් 650ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.

     ඇය වයස අවු48ක් වු සිවලිපුර බොරැල්ල ප්‍රෙද්ශයේ පදිංචි හුංගා මණ්ඩාරලාගේ අනුලා නොහොත් චූටි නැමති අයෙකි.



Recommended Articles