හොරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට


බණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවු.22 වන අතර, සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



Recommended Articles