හොරොයින් ග්‍රෑම් 300ක් සමග අයෙක් අත්අඩංගුවට


මීගමුව දළුවාකොටුව ප්‍ර දේශයේදී මීගමිව කොට්ඨාසය විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 43ක පුද්ගලයෙකි. සැකකරු අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles