හොරොයින් කිලො 5ක් සමග තරුණයෙකු අත්අඩංගුවට


හෙරොයින් කිලෝ 5ක් යතුරු පැදියකින ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් මාකොළදි මෙම අත්අඩංගුවට ගෙන තිබේ. 

අවුරුදු 28ක් වන කිරිබත්ගොඩ පදිංචි ජීවන් පෙරේරා නම් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු මේ වන විට අත්ඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වෙන් දෙමටගොඩ සුද්දා නම් පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවත් පොලීසිය පවසයි.



Recommended Articles