හොරොයින්, ඇමෙරිකානු ඩොලර් හා රුපියල් කෝටි 3ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 04ක්, ලංකා මුදලින් රුපියල් කෝටි 03 ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් 140000ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 55ක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි.



Recommended Articles