හොරයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරු මත රත්මලාන ප්‍රදේශයේදී සහ අළුත්කඩේ ප්‍රදේශයේදී සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පිලිවෙලින් හොරයින් ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 280ක් සහ ග්‍රෑම් 05ක් මෙසේ සැකකරුවන් දෙදෙනා සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles